ඥානාක්ෂියසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. නුවණ නමැති ඇස; නුවණැස.2. නා. සිත නමැති ඇස; මනැස.3. නා. තාරා දේවියගේ ඇස් සතෙන් නළලෙහි පිහිටි ඇස.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 683 ← ඥානස්නානය ඥානාත්මක →