ට්රොලිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. තල්ලුවෙන්, ඇද ගෙන භාණ්ඩ එහා මෙහා ගෙන යෑමට යොදා ගත හැකි අත් කරත්ත විශේෂය; ඩක්කුව (=trolly).
2. නා. විදුලි බලයෙන් දුවවනු ලබන බස්රථ විශේෂයක්.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. අතින් තල්ලු කරගෙන යන රථ විශේෂයක්; අත් කරත්තය (ඉං. trolley)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. trolley