ට්රෝලරය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. ගැඹුරු මුහුදෙහි මසුන් ඇල්ලීම පිණිස භාවිත කරන නැව් වර්ගයක් (=trawler).
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. මුහුදේ මසුන් ඇල්ලීම සඳහා යොදාගන්නා කුඩා නැව් විශේෂයක් (ඉං. trawler)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Acc. trawler