ටැන්ජනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (පාරිභා.) (ජ්‍යාමිති.) නා. ඍජුකෝණාස්‍ර ත්‍රිකෝණයක අදාළ කෝණයෙහි ප්‍රතිමුඛ පාදයත් යාබද පාදයත් අතර පිහිටි අනුපාතය.
2. නා. ( ත්‍රිකෝ.) ස්පර්ශකය ස්පර්ශ රේඛාව (=tangelth).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Phy. tan
2. Phy. tangent