සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1682

ටාටරික් අම්ලය

n. tartaric acid

ටාමැකඩම්

Civ. tarmacadam

ටාස

tao

ටාසවාදය

taoism

ටැංකි එන්ම

Civ. tank engine

ටැංකි පරිපථය

Ele. tank circuit

ටැංකිය

1. n. cistern
2. n. tank

ටැංජනය

1. Sta. tan
2. Mat. tangent

ටැක් පොලිමරේස්

taq-polymerase

ටැක්ටික් අම්ලය

atactic

ටැක්ෂිය

n. taxi

ටැක්සුස් ගණයේ යූ ගස

n. yew

ටැකිමීටරය

Sur. tachymeter

ටැකියොමීටරය

Sur. tacheometer

ටැකිස්ටෝස්කෝපය

Psy. tachistoscope

ටැකොමීටරය

Che. tachometer

ටැග්මාව

tagma

ටැටිං (තැටිං)

tatting

ටැනයිට්

Civ. tanite

ටැන්ගෝ

Aes. tango

ටැන්ජනය

1. Phy. tan
2. Phy. tangent

ටැන්ටලම්

Che. tantalum

ටැන්ටලයිට්

Che. tantalite

ටැන්ටිරොන්

Che. tantiron