ටැලිග්‍රාෆ්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. විදුලි කම්බි මාර්ගයෙන් ඈත පෙදෙස්වලට ලිඛිත පණිවිඩ යැවීමේ යාන්ත්‍රික ක්‍රමය; දුර ලේඛය; තලතුරුව (=telegraph).