ටැලිග්‍රෑමය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කම්බි රැහැන් ඔස්සේ යවන විදුලි පණිවිඩය; විදුලි පුවත (=telegram).