ඩෙන්ටින්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. දතේ බොහෝ කොටස් වැඩීම සඳහා අවශ්‍ය චූර්ණකර ධාතු විශේෂයක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Med. dentin