සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1711
ඩෙකා ලීටරය
n. decalitre
ඩෙකාග්රෑම
1. Mat. decagram
2. Civ. decagramme
ඩෙකාපොඩා
ඩෙකාමීටරය
ඩෙකාල්
1. Aes. decal
2. decalcomania
ඩෙකාල් චිත්රය
1. decal
2. decalcomania
ඩෙකාල් පත
Aes. decalcomania
ඩෙකාහයිඩ්රේට්
ඩෙකාහයිඩ්රේට්
ඩෙන්ටින්
Med. dentin
ඩෙන්ඩ්රොග්රාෆය
ඩෙන්ඩොග්රාපය
Bot. dendrograph
ඩෙන්ඩොග්රාෆය
ඩෙන්මාක් නෝර්වේ ස්වීඩන් යන රටවල කාසියක්
n. krone
ඩෙන්මාර්කය හා සම්බන්ධ වූ
a. danish
ඩෙන්මාර්ක් රටේ වැසියා
n. dane
ඩෙන්සිටොමීටරය
Che. densitometer
ඩෙන්සොරේඛය
Che. densograph
ඩෙනිම්
ඩෙනිම් කලිසම
ඩෙනිම් රෙද්ද
n. denim
ඩෙනියරය
Che. denier
ඩෙබ
ඩෙබර
n. jujube