සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1712

ඩෙමටියාකාර

Bot. dematioid

ඩෙමරේජ් ගාස්තුව

Eco. demurrage

ඩෙමැලය

Che. demal

ඩෙරිකය

Civ. derrick

ඩෙරිකීම

1. Civ. derricking
2. Civ. luffing

ඩෙරුම්බඩෝ (නාය යෑම)

derrumbado

ඩෙල්

Mat. del

ඩෙල්ටා

Mat. delta

ඩෙල්ටාකර

Bot. deltoid

ඩෙල්ටාකාර

deltoid

ඩෙල්ටාතෙරිඩියුම්

deltatheridium

ඩෙල්ටාපත්‍රීය

delta-leaved

ඩෙල්ටාභ පේශිය

Med. deltoid muscle

ඩෙල්ටාභය

Med. deltoid

ඩෙල්ටාව

n. delta

ඩෙල්ටිඩිය

deltidium

ඩෙල්තිරිය

delthyrium

ඩෙවෝනීය

Geo. devonian

ඩෙස්ඔක්සිකෝටිකෝස්ටිරෝන්

Med. desoxycorticosterone

ඩෙස්කාටෙස් ගේ අනුගාමිකයා

n. cartesian

ඩෙස්කාටෙස් ගේ දර්ශනයට අයත්

a. cartesian

ඩෙස්කාටෙස්ගේ අනුගාමිකයා

cartesian

ඩෙස්කාටෙස්ගේ දර්ශනයට අයත්

cartesian

ඩෙස්මිඩය

Bot. desmid