ඩෙල්ටාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. (පාරිභා.) නා. 'ඩ’ ශබ්දය දීම සඳහා ග්රීක හෝඩියේ පවතින ත්රිකෝණාකාර අක්ෂරය.
2. නා. ඇතැම් ගංගා මෝය ආශ්රිත ව දියළු තැන්පත් වීමෙන් ද ඒ මත ද ගංගා දිය බෙදී ගොස් මෝය බහු සංඛ්යාවකින් මුහුදට පිවිසීමෙන් ද, ඒ අතර නිර්මාණය වන ත්රිකෝණාකාර පෙතැලි සමූහය.
3. නා. ගණිතයෙහි ව්යවහාර වන ත්රිකෝණාකාර ලකුණ (=delta).
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. delta