ඩොඟරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ඇස් ගුලිය; ඇසේ මැද කොටස.
2. නා. විශේෂයෙන් ගවයන් සඳහා ලීයෙන් තැනූ මිණිගෙඩි විශේෂයක්; සොකඩය.