ඩොඟරෙසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. ඇස් ගුලිය; ඇසේ මැද කොටස.2. නා. විශේෂයෙන් ගවයන් සඳහා ලීයෙන් තැනූ මිණිගෙඩි විශේෂයක්; සොකඩය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 695 ← ඩොඟරය ඩොනොමෝර් ආණ්ඩුක්රමය →