තකහණිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ඉක්මන; කඩිනම; ලහිය.
2. නා. බලවත් ඕනෑකම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ඉක්මන; කඩිනම/ විශේෂ අවශ්‍යතාව