තණසාල්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. කුරක්කන් වැනි රන් පැහැ වටකුරු ඇට ඇති, ආහාරයට ගන්නා කුඩා ධාන්‍ය විශේෂයක්.