තණසිළසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා.ප්ර. තණකොළය; තණපත.2. නා.ප්ර. තණකොළයෙන් තනා ගත් ගිනිහුළ; තණ හුළුඅත්ත.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 701 ← තණසාල් තණසුළ →