තණ්හක්ඛය
taṇhakkhaya
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. තණ්හාව නැති කිරීමෙන් ලබන ඵලය; කාම වස්තු කෙරෙහි ඇති ඇල්ම නැති කිරීම.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. තෘෂ්ණාව ක්ෂයකිරීම.
Digital Pāḷi Dictionary
- taṇhakkhaya masc wearing away of craving; depletion of desire; extinction of longing [taṇhā + khaya]