තත්ත්වඥ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. ඇතිසැටි දැනගත්; යථා ස්වභාවය වටහා ගත්; තතු දත්; තත්ත්වවේදි.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. යථා ස්වභාවය වටහා ගත් (සං. තත්ත්වඥ)
වි. ඇතිසැටි දැනගත්; යථා ස්වභාවය වටහා ගත්; තතු දත්; තත්ත්වවේදි.
වි. යථා ස්වභාවය වටහා ගත් (සං. තත්ත්වඥ)