තත්සරසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා.ප්ර. වීණා ආදියෙහි මැදීමෙන් නඟින හඬ; වීණා නද; තන්ත්රී ස්වරය.2. නා.ප්ර. බෙර වර්ගයක්.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 703 ← තත්සමුදය තත්සහචරිත →