තද්ධිත
taddhita
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. (ව්යාක.) නාමයකින් පර ව අර්ථවත් ප්රත්යය යෙදීමෙන් සාදා ගන්නා ද්විතීයික නාමය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. නාමයක් සාදා ගැනීමට වෙනත් නාමයකින් පර ව යොදන නාමාර්ථයට හිතකර ප්රත්යය (සං. තද්ධිත)
Digital Pāḷi Dictionary
- taddhita masc (gram) secondary derivative affix added to nouns to form derived nouns and adjectives [ta + [d] + hita]