තදාධාර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[තද් + ආධාර]
නා.ප්‍ර. (කලින් සඳහන් දෙය) උසුලා හෝ දරා සිටින දෙය; එයට උපකාර හෝ උපස්තම්භක වන්න; එයට රුකුල් වන්න.