තදුත්පාද

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[තද් + උත්පාද]
නා.ප්‍ර. එහි (පෙර සඳහන් දෙයෙහි) උත්පත්තිය; එහි පටන් ගැන්ම; එහි ආරම්භය.