තදුත්පාදක

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[තද් + උත්පාදක]
වි. කලින් සඳහන් ඒ දෙය උපදවන; එය හටගන්වන; එහි උත්පත්තියට හේතු වූ.