තනිදොස

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. වා පිත් සෙම් යන දෝෂයන්ගෙන් එකක්.
2. (කථා.) නා. හුදකලාවීමේ දොස; කිලිදොස; යක්ෂ හෝ පෙරේත දෝෂ.