තනිනූල
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. (කථා.) නා. එක් පොටකින් යුත් නූල.
2. නා. රෝගියකුගේ සිරුරේ අවයවයක ඇදුරකු විසින් ඇපයක් හෝ බාරයක් වශයෙන් බඳිනු ලබන නූල; ඇප නූල.