තනිපංගලමේ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි.වි. සහායකයකු නැති ව; හුදෙකලා ව.
2. ක්‍රි.වි. අවිවාහක ව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

ක්‍රි.වි. හුදෙකලාව