තනිපටසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. (කථා.) නා. එකපට; එකස්තරය.2. නා. පොටවල් එකකින් පමණක් යුත් නූල; තනි නූල.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 710 ← තනිපංගුව තනිපට සිවුර →