තප්ප
tappa
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ භු. සන්තප්පනෙ, තැවීමෙහි, තප්පති, සන්තප්පති, තැවෙයි, වියලෙයි.
√ චු. සංතප්පනෙ, සංතපෙණයෙහි, සැතැප්පවීමෙහි සන්තප්පෙති, සන්තප්පයති, සංතර්පණයකරයි, සතප්පවයි, තෘප්තියට පමුණුවයි. (පි. 303)