තපෝධන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. තපසෙහි නියැළී; තවුස්දම් රකින.
නා.ප්‍ර. තවුස්දම් රකින්නා; තාපසයා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. තපසෙහි නියැළි; තවුස්දම් රකින (සං. තපොධන)