තපෝවෘද්ධ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. තපසින් වැඩිහිටි; ශීලයෙන් ජ්‍යේෂ්ඨ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. තපසින් වැඩිහිටි; ශීලයෙන් ජ්‍යෙෂ්ඨ (සං. තපොවෘද්ධ)