තඹපතසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. තඹ කොළය; තඹ තහඩුව.2. නා. තඹ තහඩුවක ලියන ලද ලේඛනය; තඹ සන්නස.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 715 ← තඹපට විදමන තඹපලු →