තඹපලු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. තඹපාට පත්‍ර; ළා දලු; රතු දලු; ළපටි කොළ; තාම්‍ර පල්ලව.
2. නා.ප්‍ර. තඹපැහැය; රතුපාට.