තඹපස්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. තඹ සෑදීමට ගන්නා පස්; තඹ මිශ්‍ර පස්; ඔක්සයිට් හෝ සල්ෆයිඩ් හෝ ඇති පස්.