තඹල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. තඹ පාටින් යුත්; දුඹුරු.
නා.ප්‍ර. තඹ පාට; ළා රතු පැහැය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. තඹ පැහැයෙන් යුත්