තර ඇණය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. (කථා.) නා. ඔරු ආදි කුඩා යාත්රාවල සිදුරු තැන් ලප්ප දමා වසා ගසන ඇබය.
2. නා. ඔළුව මහත්වන සේ මිටියම් කළ ඇණය; හෙප්පු වැනි ලෝහමය පෙට්ටිවල ඇතුළේ අගුල වැටීමට සවි කරන බුබුලක් වැනි ඇණය.