තරංගවාදය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. තරංග පිළිබඳ වූ න්‍යාය හෙවත් සිද්ධාන්තය (=wave theory).