ත්‍රයෝදශ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. දහතුන.
1. වි. දහතුන්වන; තෙළෙස් වැනි.
2. වි. ප්‍රභේද දහතුනකින් යුක්ත වූ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. දහතුන් වන; තෙළෙස් වන