ත්රික ලක්ෂ්යය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. (පාරිභා.) නා. (රසා.) ද්රව්යයක පෙළ ගැසුණු අණු සහිත කලාප තුනක් එකට පැවතිය හැකි උෂ්ණත්වය හා පීඩනය.
2. (ගණිත.) නා. චාපයක ශාඛා තුනකට පොදු ලක්ෂ්යය.