ත්‍රික සන්ධිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. උරපතු ඇට දෙක ග්‍රීවාස්ථියට සම්බන්ධ වන සන්ධිය.
2. නා. තුන් ඇට මූට්ටුව; තුනටි සන්ධිය.