ත්රිදශ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. දහයේ ඒකක තුන.
2. නා.ප්ර. තව්තිසා දිව්යලෝකය; තාවතිංසය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. දහයේ ඒකක තුන; ගණ දේවතාවන් තිස්තුන් දෙනා/ තව්තිසාව (සං. ත්රිදශ)
1. නා.ප්ර. දහයේ ඒකක තුන.
2. නා.ප්ර. තව්තිසා දිව්යලෝකය; තාවතිංසය.
නා.ප්ර. දහයේ ඒකක තුන; ගණ දේවතාවන් තිස්තුන් දෙනා/ තව්තිසාව (සං. ත්රිදශ)