ත්රිභූමක
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. මහල් තුනකින් යුත්; තුන් මහල්; තට්ටු තුනකින් යුත්.
2. වි. කාම, රූප, අරූප යන තුන් භූමිවල උපදනා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. තෙමහල්/ කාම, රූප, අරූප යන තුන් භූමියෙහි උපදනා (සං. ත්රිභූමක)