ත්‍රිලක්ෂණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (අභි.) නා. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන සංස්කාර ධර්ම ලක්ෂණ තුන.
2. නා. හට ගැනීම, පැවැත්ම හා බිඳීම යන ලක්ෂණ තුන.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ලකුණු තුන (සං. ත්‍රිලක්‍ෂණ)