ත්‍රිසිංහලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. පුරාණ ලංකාවේ පැවැති රුහුණු, මායා, පිහිටි යන රාජ්‍ය තුන.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. රුහුණු, මායා, පිහිටි යන පාලන ප්‍රදේශ තුනෙන් යුත් ලංකාද්වීපය; ශ්‍රී ලංකාව