ත්‍රෛකාලික

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. අතීත, වර්තමාන, අනාගත යන කාල තුනට සම්බන්ධ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. අතීත, වර්තමාන, අනාගත යන කාල තුනට අයත් (සං. ත්‍රෛකාලික)