තාණ්ඩව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. පුරුෂ පක්ෂය සඳහා වෙන් වුණු වේගවත් අංග චලනයෙන් යුත් නැටුම් විශේෂයක්.
2. නා.ප්ර. ඊශ්වර දෙවි භීම වේශය ගෙන නටන නැටුම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. නෘත්ය විලාසයක නාමය; පුරුෂ පක්ෂය සඳහා වූ නැටුම (සං. තාණ්ඩව)