තාදී ගුණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. අටලෝදහම්හි නොසැලෙන ගුණය; අචල භාවය; අකතාව; මෙය බුදුවරයන් හෝ රහතන්වහන්සේ කෙරෙහි පිහිටන ගුණයකි.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. අටලෝ දහමින් නොසැලෙන ගුණය