තාප විකිරණයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. තාපය විහිදී යෑම කිරණ නිකුත් කිරීම (=heat radiation).අක්ෂර වින්‍යාස ශබ්දකෝෂයනා. තාපය විහිදී යෑමසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 736 අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 134 ← තාප ලේඛය තාප විකීරණකය →