තාම්ර
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. තඹ ලෝගය.
2. නා. ඇත් කුලයක්.
වි. තඹවන්; තඹපාට.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. ලෝහ වර්ගයක නාමය; තඹ (සං. තාම්ර)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. copper
1. නා. තඹ ලෝගය.
2. නා. ඇත් කුලයක්.
වි. තඹවන්; තඹපාට.
නා.ප්ර. ලෝහ වර්ගයක නාමය; තඹ (සං. තාම්ර)
n. copper