තාම්‍රවර්ණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. තඹ පැහැය; මඳ රතුපාට.
2. නා. උපධාතු විශේෂයක්; සිවංගුරු.