තාම්රෝඝයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය[තාම්ර + ඕඝය]නා. තඹපාට ජල ප්රවාහය; තඹ වතුර; අළුත් දිය දහර.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 739 ← තාම්රවර්ණය තාම්රෝදක →